REGIMENT OF SRI LANKA ARTILLERY - Once a Gunner is always a Gunner; whether Locally or Globally.

ශ්‍රි ලංකා කාලතුවක්කු සංගමයේ සාමාජිකත්ව ලබාගැනීම


01.) සාමාජිකත්වය ඉල්ලුම් කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි පහත සඳහන් පරිදි වේ.

අ.) නිසි අයුරු සම්පූර්ණ කල ඔබ අයත් දිස්ත්‍රික් සංගම් සාමාජික අයදුම් පත

ආ.) නිසි අයුරු සම්පූර්ණ කල ලංකා කාළතුවක්කු සංගමයේ සාමාජික අයදුම් පත

ඇ.) නිසි අයුරු සම්පූර්ණ කල සේවා මුක්ත භඨ සංගමයේ සාමාජික අයදුම් පත

ඈ.) ජාතික හැදුනුම්පතේ ඡායා පිටපත් 01

ඉ.) යුද්ධ හමුදාවෙන් අස්කිරීමේ සහතිකයේ (Red/Blue Book) පිටපතක්

ඊ.) මුදල් ගෙවු බවට කුවිතාන්සියේ පිටපතක්/ලිඛිත ප්‍රකාශනයක්

උ.) 3.5cm x 4.5cm නිල් වර්ණ පසුබිම සහිත ඡායාරූප 3


02.) ඔබගේ අයදුම්පත් කට්ටලය පහත සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීමට කටයුතු කරන්න.

කර්නල් ආර්.වි. කෝන්වින්න (විශ්‍රාමික)
63/2,
සරසවි මාවත,
අගුලාන දුම්රිය පොල පාර,
මොරටුව


03.) සියලුම මුදල් ගෙවීම්, පහත ගිණුමට පමණක් කල යුතු බැව් සලකන්න.

ලංකා කාළතුවක්කු සංගමය
භාණ්ඩාගාරික ගිණුම
ගිණුම් අංක - 0000351379
ලංකා බැංකුව
නගර ශාඛාව

Ceylon Artillery Association
Treasurer’s Account
Account No - 0000351379
Bank of Ceylon
City Branch


04.) මුදල් ලද පසු ඔබගේ ජංගම දුරකථනයට SMS පණිවිඩයකින් දැනුම් දෙනු ඇත.


05.) වැඩිදුර විස්තර සඳහා 0773620015 හෝ 0773679731 අමතන්න.